කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළට


අද පස්වරු 2.30 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කළ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් තිදෙනෙක් වාර්තා වී තිබේ. රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 9ක් වන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 199කි.



Recommended Articles