නිරෝධායනය වූ 139ක පිටත්ව යති


දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 78ක් හා කන්දකාඩු හි 61ක් මෙසේ තම ගම්බිම් බලා පිටත්ව ගියේය.

මනම්පිටිය නිමල් ජයරත්න

 



Recommended Articles