තවත් ‌කොවිඩ් ආසාදිතයන් 2ක් සුව අතට


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනයවූ රෝගීන්ගෙන් තවත් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.ඒ අනුව මෙතෙක් ශ්‍රී ලකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.

ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 106කි. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 227 සිට 199ක් දක්වා අඩුවී තිබේ.

 



Recommended Articles