හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවා
Latest News
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු ගොවින් හා වාහන පුර්ණ විෂබිජහරණයට
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සදහා පැමිණෙන ගොවින්ගේ හා වෙළෙදුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම සදහා නිසි වැඩපිළි
රුසියාවේ ආසාදිත ලක්ෂ 2ක් ඉන්දියාවේ ආසාදිත 62,000යි
ලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.
මව්වරුන්ගේ දිනයට ජනපතිගෙන් පොරොන්දුවක්
මේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ ම
ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සම්පූර්ණම අවුල් සහගත ව්‍යසනයක් - ඔබාමා
කොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.
ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයන් 272ක් දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10දා)
බ්‍රිතාන්‍ය පාපැදි හෝ පයින් යන අයව දිරිගැන්වීමේ පැකේජයක්
කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.
රථ වාහන දඩ අතිරේක මුදලක් නොමැතිව ගෙවීමේ අවස්ථාව
කල් ඉකුතු වූ රථ වාහන නඩු ගෙවිම සඳහා සඳහා මැයි 11 දා සිට මැයි 29 දා දක්ව අතිරේක සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්ත
බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි
ආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.
ඇමෙරිකානු කොවිඩ් ආසාදිත ලක්ෂ 13 පනී - මරණ 79,000
වැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.
ඇමෙරිකා කොරෝනා කාර්ය සාධක බලකායෙහි ප්‍රධානීන් තිදෙනෙකු නිරෝධායනයට
බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.
කොවිඩ් ගෝලීය ආසාදිතයන් මිලියන 4 පනී - 279,000 මරුට
ලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.
සඳුදා දිනයේ සුරාසැල් විවෘත නොකරයි
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදි
ත්‍රිවිද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ පුද්ගලයින් 4428ක් නිරෝධායනය වෙති
ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය ව
සුවය ලැබු කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට
අද(09) තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
නව කොරෝනා රෝගින් ගණන 847 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
බදියුදින්ගෙන් ජනපතිට ලිපියක්
හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිද
පාසල් විවෘත කිරිම පිළිබඳ තිරණය ලබන සතියේ - අදියර කිහිපයකින් ආරම්භ කිරිමට පියවර
රජයේ පාසල් විවෘත කිරිම එලඹෙන සඳුදා (11) දිනයේදි සිදු කිරිමට නියමිතව තිබුණත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙ
අද දිනයේ වාර්තා වු නව ආසාදිතයින් සියලුදෙනාම නාවික හමුදාවේ පිරිස්
අද (9) දිනයේ වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය
බුස්ස නාවික හමුදා කඳවුරෙන් නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින්
වීසා බලපත්‍ර වල වලංගු කාලය දිර්ඝ වෙයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් 11 දා සිට වැඩ
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට න
ජුනි 20 දා මහ මැතිවරණයට එරෙහිව තවත් පෙත්සමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර් වෙල්ගම හා පාඨලී චම්පික රණවක යන මහත්වරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙ
තවත් කොවිඩ් ආසාදිතයන් 9ක් හමුවෙයි - සමස්තය 844
ඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 844ක් දක්වා වර්ධනය වී තිබේ.
හැටන් - දික්ඔය වතු නිවාස පෙළක ගින්නක්
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය - මැණික්වත්ත ප්‍රදේශයේ තුන්වන කොටසේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනිමකින් එම නිවාස ප
නව ජීවන රටාවක් වෙනුවෙන් කළ යතු හා නොකළ යුතු දෑ
එළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
ප්‍රභල අකුණු හා තද වැසි ගැන රතු නිවේදනයක්
ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කහ ග්‍රෑම් 5ක් රුපියල් 30යි
ග්‍රාමීය කුඩා වෙළෙඳ සැල්වල කහ ග්‍රෑම් 5 ක කුඩා පැකට්ටුවක් රුපියල් 30 ක මිලකට මේ දිනවල අලෙවි කරන බව කළුතර දිස්ත්‍රික
බස්නාහිර පළාතේ සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් කරා පිටත් කර යැවෙයි
ඇඳිරි නීතිය හේතුවෙන් මාස එකහමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුළ රැඳී සිටි තවත් 1200ක පමණ පිරිසක් ගම්බිම් බලා පිටත්
COVID -19 අසාධනය වූ පළමු නාවිකයා සුවය ලබයි
මේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාවෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව

