කහ ග්‍රෑම් 5ක් රුපියල් 30යි


රට පුරා ව්‍යාප්ත වූ කොයිඩ් 19 වෛරස් තත්ත්වය සමගම වෙළඳපොලේ සීඝ්‍ර ලෙස මේ වන විට හිඟයක් පවතින 'කහ' ඇතැම් කළු කඩ වල අධික මිල ගණන් වලට අලෙවි වන බව පාරිභෝගිකයන් පවසයි .

මහා පරිමාණ කුළුබඩු සමාගම් වල ජංගම වැළඳ රථවලින් ද කහ බෙදාහැරීම නොකරන අතර ග්‍රාමීය කුඩා වෙළෙඳ සැල්වල කහ ග්‍රෑම් 5 ක කුඩා පැකට්ටුවක් රුපියල් 30 ක මිලකට මේ දිනවල අලෙවි කරන බව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාරිභෝගික ජනතාව කියයි.

රුපියල් 30කට අලෙවි කරන කහ පැකට්



Recommended Articles