ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් 11 දා සිට වැඩ By රුවන් කාශ්‍යප // 2020 මැයි 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහි කටයුතු සිදුවන අකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles