සුවය ලැබු කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට


අද(09) තවත් කෝවිඩ් - 19  ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles