නව කොරෝනා රෝගින් ගණන 847 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.  

අද (09) දිනයේ සවස 7.30 පමණ වන විට ආසාධිත රෝගීන් 12දෙනෙක් වාර්තා වි ඇති අතර  ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගින් ගණන 847 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles