දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
Latest News
හුබෙයි පළාතේ සියලුම රෝගීන් සුවය ලබයි
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ග
මැදගම නිවසකින් අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මල සිරුරක් සොයා ගැනේ
බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදග
ලබන සදුදා සිට දුම්රිය ධාවනය පෙර පැවති කාලසටහනට
ලබන සදුදා සිට සියලූ දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී
අළුත්ගම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්
අළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර
ඔටිසම් දරුවාට පහර දීමක් සිදුවී නැහැ - පොලිසිය
අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට
ජනපති මිහින්තලේ පුදබිමට යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) දිනයේ ෙඑතිහාසික මිහින්තලා පුද බිම වෙත ගියේය.
කොරෝනා ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළට
මෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
මහ මැතිවරණ දිනය තිරණය කිරිම ලබන සදුදා
මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා (8) තිරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දළදා මාලිගාවේ සාම්ප්‍රදායික පොසොන් පෙරහැර පැවැත්වේ
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සෑම වර්ෂයකම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහැර පවතින කොරෝනා තත
බඹර ප්‍රහාරයකින් ගැබිනි මවක් ඇතුළු 11 දෙනෙකු රෝහල් ගත කෙරේ
මස්කෙළිය ඕල්ටන් වතුයායේ අද ( 05) දින සිදුවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් ගැබිනි මවක් ඇතුළු 11 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇ
මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය බවට වගකිම් විරහිත ප්‍රකාශ නිකුත් කිරිමට එරෙහිව පරික්ෂණ
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේ මාධ්‍ය ආවරණය සඳහා සහභාගී වූ ප්‍රාදේශිය මාධ්‍යවේදියා කොවිඩි 19 වෛරසය
කොවිඩ් ආසාදිතයන් 1800යි
ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් පස්වරු 4.30 වන විට වාර්තාවීමත් සමගිනි.
ජර්මනියේ සිට ලාංකිකයන් පිරිසක් හෙට මත්තලට
AIDA නෞකා ජාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 236ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔවුන්ගේ දේශීය නියෝජිතායනය
සමනල වැවේ ගිලි තරුණයෙකු අතුරුදන්
බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (5) දියේ ගිලි අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.
කුරුණෑගල රෝහලට තාවකාලික අධ්යක්ෂවරයෙක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය එන්.ෆරීඩ් මහ
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ PCR වාර්තා නැත්නම් කටුනායකදී PCR පරීක්ෂණය අනිවාර්යයි
රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම
ගතවු පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩ කර 1490ක් අත්අඩංගුවට
අද උදෑසන 6.00න් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 1490 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් ආසාදිතයන් 19ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 19ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
සතියක් තුළ දකුණු කොරියාවේදී ලාංකිකයන් තිදෙනෙක් මරුට
සියදිවි නසා ගැනීමක් ඇතුළු විවිධ හේතූන් මත දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් තිදෙනෙකු ස
විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක්
විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින්
පොලිස් වෙඩිපහරින් සැකකරුවෙකු මරුට
මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලැ පැන සිටි සැකකරුවෙකුට පොලිසිය ක
උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට සුව ඇමැතිනියගේ අවධානය
මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටලු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05)
බුස්ස නාවික කඳවුරේ නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින්
වසංගතය සමග ඇමෙරිකාවේ ආදායම් විෂමතාව උග්‍ර වෙලා
කොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්රතිලාභ සඳහා අයදුම් කර ඇත.
ඇමෙරිකානු තානාපති සේවිකාව PCR පරීක්ෂණ මඟ හැරීම කනගාටුවක් - නාමල්
කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟ හරිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ශ්‍රී ලංකාවට ඇ
බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ ඉතාලියද පසුකරමින් ඉහළට
බ්‍රසීලයේ ගෙවීගිය දිනට මරණ 1,473ක් සහ ආසාදිතයන් 30,925ක් සමග සමස්ත ආසාදිත අගය ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.
මෙක්සිකොවේ තෙවැනි දිනත් වාර්තාගත ආසාදිත වැඩිවීමක්
ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.

