ජනපති මිහින්තලේ පුදබිමට යයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5)  දිනයේ ‌ෙඑතිහාසික  මිහින්තලා පුද බිම වෙත ගියේය.

අද දිනයේ යෙදෙන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් ආගමික වතාවත්හි නිරිත වෙමින් ‌ෙඑතිහාසික මිහින්තලා පුද බිම වන්දනා කිරිම සිදු විය.



Recommended Articles