බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (5) දියේ ගිලි අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.
මේ වන විට ඔහුගේ සිරුර සොයා ප්‍රදේශවාසින් හා පොලීසිය මෙහෙයුමක් දියත් කර තිබේ.
බලන්ගොඩ පදිංචි වයස අවු 16 තරුණයෙකු මෙලෙස දියේ ගිලි අතුරුදහන් වි ඇත.