විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක්


විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇ​ත.

011 2 392 607 යන දුරකතන අංකයට සහ 077 0 126 253 යන අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.



Recommended Articles