මහ මැතිවරණ දිනය තිරණය කිරිම ලබන සදුදා By .. // 2020 ජුනි 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා (8) තිරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද මැතිවරණ කොමිසන් සභාවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. Facebook Twitter Google+ Recommended Articles