ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධනය රාජ්‍ය අමාත්
Latest News
නිමල් ලන්සා ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති
නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
පොල් කිතුල් තල් ප්‍රවර්ධන රාජ්‍ය ඇමති අරුන්දික
අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධා
සුදර්ශනී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා
ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
දයාසිරි බතික් සංවර්ධන
දයාසිර ජයසේකර - බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක සූර්ය බල, සුළං, හා ජල විදුලි රාජ්‍ය ඇමති
දුමින්ද දිසානායක සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය
අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය - චමල්
චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
මුලින්ම දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරු
කොළඹ - ප්‍රදීප් උඳුගොඩ ගම්පහ - සහන් ප්‍රදීප් විතාන කලුතර - සංජීව එදිරිමාන්න
ඇමති දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය ඇරඹෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය මේ වන විට මහනුවර මඟුල් මඩුවේදි ආරම්භ වී තිබේ.
කොවිඩ් ආසාදිත සුනඛයෙක් ඇමෙරිකාවේදී මිය ගිහින්
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පළමු සත්වයා මෙම සුනඛයා නොවන අතර, මීට පෙරද විවිධ අවස්ථාවල සතුන්ට වෛරසය ආසාදන
ආයුධ පෙන්වීමට ගිය අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
සඟවා ඇති ආයුධ සොයා ගැනිම සඳහා ගිය අවස්ථාවේදි සැකකරු විසින් අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට තැත් කි
දේශීය සම්ප්‍රේෂණ ඉස්මතුවී නවසීලන්තය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් කල් දමයි
දින 100ක් ඉක්මවා රට තුළ දේශීය ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා නොකර වඩාත් සාර්ථකව වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන
ඇමෙරිකානු කලාප දෛනික කොවිඩ් ආසාදිත ලක්ෂයකින් අඩක්ම US වලින්ලු - WHO
’’අපේ කලාපයම කොවිඩ්-19 වෛරසයේ ග්‍රහණයට නතුව පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කැරිසා එටියන් පවස
වසංගතයෙන් තරුණයන්ට දැඩි හා කල්පවත්නා හානියක් - UN
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැවසුවේ වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් කොවි
ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදන දිනක් තුළ දෙගුණයක් වෙලා
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වූවන්ගේ නව මරණ 15ක් අඟහරුවාදා දිනයේ වාර්තා වී ඇ
වෛරසය පැතිර යාම ගැන ඇමෙරිකානු සෞඛ්‍ය ප්‍රධානී චීනයට යළි චෝදනා කරයි
චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට නිසි පරිදි ලෝකයට අනතුරු ඇඟවීමට සහ වෛරසය සමග සටන් කිරීම සඳහා ලෝකය සමග වැඩ කිරීමට අ
රුසියානු එන්නත තක්සේරු කිරීමට තොරතුරු නෑ - WHO
’’ඕනෑම එන්නත් නිෂ්පාදකයෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු අතර එය ආරක්ෂිත බව වඩ වඩාත් සහතික කළ යුතුයි. ලෝක ස
ෆේස්බුක් කොවිඩ්-19 හි ව්‍යාජ පෝස්ට් මිලි.7ක් ඉවත් කරලා
වසංගතය වැළැක්විය හැකි ව්‍යාජ පියවරයන් සහ අතිශෝක්තියෙන් යුතු සුව කිරීම් ප්‍රවර්ධනය කළ අන්තර්ගතයන් ඇතුළුව, කොවිඩ
වික්ටෝරියා, වසංගතයේ වඩා මාරාන්තික දිනය වාර්තා වේ
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්රිත මරණ 21ක් ස
ලොව පුරා කොවිඩ් මරණ 740,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,200,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වන එන්නත් ගැන ලෝකයේ න
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැන මැකොස තීරණය
අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත් එයට අදාළ නීතිමය තත්ත්වය
මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට
බත්තරමුල්ල වික්‍රමසිංහ පුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධ හිටපු අමාත්‍ය
ලක්ෂ 35 කේරල ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේ
බොල්ගොඩ ගගේ අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර හමු වේ
සිය ඥාති සහෝදරිය බේරා ගැනීමට ගොස් බොල්ගොඩ ගගේ ගිලී අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙරදී හම
නෙදර්ලන්තයේ සිට මෙරටට මිලියන 24.8 වටිනා මත් පෙති තොගයක් රේගු භාරයට
කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇත.
වැඩ බලන පොලිස්පති ආරක්ෂක තත්ත්වය විමසිමට මහනුවරට
මහනුවර ඓතිහාසික මඟුල් මඩුව පරිශ්‍රයේදී හෙට (12) පෙරවරුවේ සිදුකෙරෙන නව රජයේ කැබිනට් ඇමතිවරුන් දිවුරු දීමේ රාජ්‍ය උ
තවත් ආසාදිතයින් තිදෙනෙක්
ඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

