මුලින්ම දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරු


දස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු මුලින්ම පත්වෙති.

කොළඹ - ප්‍රදීප් උඳුගොඩ

ගම්පහ - සහන් ප්‍රදීප් විතාන

කලුතර - සංජීව එදිරිමාන්න

මහනුවර - වසන්ත යාපා බණ්ඩාර

මාතලේ - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

නුවර එළිය - එස්.බී දිසානායක

ගාල්ල -සම්පත් අතුකෝරාළ

මාතර - නිපුණ රණවක

හම්බන්තොට - උපුල් ගලප්පත්ති

යාපනය - අංගජන් රාමනාදන්

කිලිනොච්චි - ඩග්ලස් දේවානන්ද

වව්නියාව- කේ දිලීපන්

මන්නාරම හා මුලතිව් - කාදර් මස්තාන්

අම්පාර දිස්ත්‍රික්කය - ඩී වීරසිංහ

අනුරාධපුර - එච්. නන්දසේන 

කුරුණෑගල - ගුණපාල රත්නසේකර

පොලොන්නරුව - අමර කීර්ති අතුකෝරාළ

බදුල්ල - සුදර්ශන දෙනිපිටිය

මොණරාගල - කුමාරසිරි රත්නායක

රත්නපුර - අකිල එල්ලාවල

කෑගල්ල - රාජිකා වික්‍රමසිංහ



Recommended Articles