නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය මේ වන විට මහනුවර මඟුල් මඩුවේදි ආරම්භ වී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට එම ස්ථානයට පිවිස තිබේ.
ඇමති දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය ඇරඹෙයි
Recommended Articles

