බොල්ගොඩ ගගේ අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර හමු වේ


සිය ඥාති සහෝදරිය බේරා ගැනීමට ගොස් බොල්ගොඩ ගගේ ගිලී අතුරුදහන් වූ එක් දරු පියාගේ  මළ සිරුර මීට සුළු මොහොතකට පෙරදී හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචි  තරිදු මධුසංඛ පිරීස් 29 එක් දරු පියෙකි

බිමල් ෂ්‍යාමන් ජයසිංහ



Recommended Articles