නෙදර්ලන්තයේ සිට මෙරටට මිලියන 24.8 වටිනා මත් පෙති තොගයක් රේගු භාරයට


කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇත.

එම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් මිලියන 24.8 බවට වාර්තා වෙයි.

භාණ්ඩ ප්‍රවාහන සමාගමක් මාර්ගයෙන් නෙදර්ලන්තයේ සිට කොළඹ 15 ලිපිනයකට ඒවා ඇති බවට වාර්තා වෙයි.



Recommended Articles