මෙරටට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් ප
Latest News
කරුණා CIDයට පැමිණෙයි
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
පූර්ණ සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 811 ක් දක්වා ඉහළට
කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස්
පහළ වායුගෝලයේ කැළඹීමක් ඉදිරි දිනවලදී බොහෝ ප්‍රදේශවලට වැසි
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය
ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවතට
කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්
එජාපය නව මාවතකට ගෙන යෑමට තරුණයන්ට අවස්ථාව දෙනවා - රනිල්
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට මහජනතාව මුහුණදෙන ග
ලංකාවට පැමිණි විදේශිකයන් 30කට හා විදෙස්ගතව පැමිණි ලාංකිකයන් 710කට කෝවිඩ්
නාවික හමුදා සාමාජිකයන් නවසිය එකකට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් හත්සිය අනූවක් ඊයේ දිනය වනවිට සුවය
විදෙස් වෙළඳ නාවිකයන් ගෙන්වීම අත්හිටුවයි
විදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීම
කොරෝනා එන්නතක් ගැන ලස්සන සප්‍රයිස් එකක් ළඟදීම
කොරෝනා වසංගතය නිසාම දණින් වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ, මහජන සෞඛ්යාරක්ෂක විධි පවා අනුගමනය නොකරන ජනාධිපති ඩ
ඇමෙරිකානුවන් මුඛ ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කළොත් ඔක්.01දාට මරණ 180,000ක්
ඇමෙරිකානුවන්ගෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු කළොත් මරණ සංඛ්‍යාව 146,000ක් දක්වා පහත වැටෙනු ඇති බව පුර
අපේ ආරක්ෂාව අත්හැරලා දාන්න එපා - පේරු ජනපති
තවමත් රටේ සීමා ඉවත් කරමින්, නියමිත සෞඛ්යාරක්ෂක විධි ආරක්ෂා කරනු ඇතැයි කියා විශ්වාසය තැබිය නොහැකි බව ජනාධිපති මා
ට්‍රම්ප්ට වසංගතය හැසිරවීමට හැකි බව මට විශ්වාසයක් නෑ
එක්සත් ජනපද හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසන්නේ, වසංගතය පිළිබඳව ෆෙඩරල් රජය ස්ථාවර ප්‍රතිචාරයක් නොදැ
බ්‍රසීල කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑම අඛණ්ඩව සිදුවේ
පසුගිය දින තුන තුළ පමණක් රට තුළ නව ආසාදිතයන් 103,593ක් වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලොව පුරා ලක්ෂ 94 ඉක්මවා කොවිඩ් ආසාදිතයන් වෙලා
ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 482,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
COVID-19 නිසා පීඩාවට පත් ව්‍යාපාරවලට රු.බි.28ක ණය
මෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි ව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි
හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ ඇතිවි තිබෙන පුරප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ න
මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි නිහාල් ෆොන්සේකා මහතා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අ
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නෑ
ජයිකා ආයතනයේ සහන ණය යටතේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නොමැති බවත්, එය මුල් ව්
ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්
2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් දෙය
මෙරට කෝවිඩ් -19 අසාදිතයින් ගණන දෙදහස ඉක්මවයි
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ
(MCC) සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අගමැති අතට
’සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (2020.06.24) පස්වරුවේ අරලියග
උපාධිධාරි අභ්යාසලාභින්ගෙන් 15,000ක් පාසල් අධ්‍යාපන පද්ධතියට
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රකාරව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්යාසලාභීන්ගෙ
ඉටුකම COVID -19 සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු.මිලියන 1407 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
මොනරාගල බන්ධනාගාරය තුළදී ගෙල වැළලාගෙන මියගිය රැඳවියාගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්
මොනරාගල බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී ඊයේ (23) ගෙල වැළලාගෙන මියගිය රැඳවියාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය
කසිප්පුකාරයාට කසිප්පු පෙරන්න දෙන්නේ නැතුව පාර්ලිමේන්තු යැව්වාම හරිද?
මැතිවරණ වේදිකාවේ පළවූ උණුසුම් අදහස්..
මීගමුව හිටපු නගරාධිපති රොයිස් ප්‍රනාන්දුට ඇප
මංකොල්ල කෑමේ සිද්ධියකට ආධාර අනුබල දෙන ලදැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටි මීගමුව හිටපු නගරාධිපති රොයිස් ප්
සිංගප්පුරුවේ සිටි තවත් ලාංකිකයින් 94 දෙනෙකු දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වි
බංග්ලාදේශ - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියත් ජුලි නොපැවැත්වෙයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාව
ඇමෙරිකාවේ සිට පැමිණි තවත් 7 දෙනෙකුටත් කොරෝනා
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකථන අංක
මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

