ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද


නව රජයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19දා) පස්වරු 4.00ට රැස්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එසේම රජයේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස පැවැත්වීමට නියමිතය.



Recommended Articles