ගම්මන්පිල හා රමේෂ් කැබිනට් ප්‍රකාශක ධුරවලට


නව රජයේ  කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන පිරිස් පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්විමේදි මෙම පත් කිරිම සිදු කර තිබේ.



Recommended Articles