මහින්ද යාපා කතානායක ලෙස යෝජනා කරයි


පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වි තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ රැස්වු අවස්ථාවේදි මෙම තිරණය ගෙන තිබේ.



Recommended Articles