තම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ග
Latest News
හම්බන්තොට නිරෝධායනය වෙමින් සිටි 43කට කොරෝනා නෑ
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙක
බස්නාහිර පළාතේ වැටලිම් වලදි සැකකරුවන් 391ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලිම්වලදි සැකකරුවන් 391 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් සමඟ අත්අඩංගුවට ගත් සිවුදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර
පුත්තලම ප්‍රදේශයේ දී “අයිස්“ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා ඇතුළු සිවුදෙනෙකු රඳවා
ඇමෙරිකානු ඉතිහාසයේ දුර්වලම නායකයා ට්රම්ප්ලු
කොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක
පුද්ගලයන් තිදෙනෙක් ගෙල වැලලාගෙන මිය යයි
වැලිකන්ද මතුගල ප්‍ර දේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, වැල්ලවත්ත මයුර කොට්හි අවුරුදු 25ක් වන ඉන්දියන් ජාතිකයෙක්, මින්නේ
IDH රෝහලෙන් පැන ගිය රෝගියා සොයා මෙහෙයුම්
මෙම මෙහෙයුම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව ඇති අතර ඔවුන් රෝහල අවට ප්‍ර දේශය පූර්ණ පරීක්ෂාවකට ලකිකිරීමට
IDH හි ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැන යයි
මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන
ලබන වසර මුල් භාගය තෙක් එන්නත් බලාපොරොත්තු නොවන්න - WHO පවසයි
කොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ව
කොවිඩ් එන්නත බොහෝවිට බහු මාත්‍රාවක් වේවි - ගේට්ස්
’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙ
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
තමාගේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්න කිරීම නොපිළිගතහැකි තත්ත්වයක් - WHO ප්‍රධානී
’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව
ඇමෙරිකානු කොවිඩ් ආසාදන ඉතා අවදානම් - බිල් ගේට්ස්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි
චීනය WHO ප්‍රධානියා මුදලට ගත් බව ඇමෙරිකාව කියයි
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක්
ලොව පුරා කොවිඩ් මරණ 631,000ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැද
කිතුල් රා නිස්සාරණය ගැන නඩු ගන්න එපා - වැබ පොලිස්පති
අංක 04 දරණ සුරාබදු (සංශෝධන) පනත මගින් කිතුල් ගස් වල රා මැදීම හා එම ගස් වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදුකළ
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි හා තද සුළ පිළිබඳ අවවාදාත්මක නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ න
ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්
ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැ
වතුකරයේ ජනතාව මෙපමණ කල් ඡන්දය දුන්නේ එජාපයට නොව අපිටයි - දිගම්බරන්
වතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත් , වතුකරයේ ජනතාව මෙතෙක් ජන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයට නොව අපට බව කම්කර
පහර කෑමට ලක්වු තෙවරප්පෙරුම ශල්‍යකර්මයකට
හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට කිසියම් පිරිසක් පහර දීමෙන් සිදු වී ඇති තු
මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයාගේ පෙත්සම් සලකා බැලිම හෙට
තමන් අත්අඩංගුවට ගැනිම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදිප් අනුර
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහල ගොස් ඇත.
ඉටුකම ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
කෑස්බැව ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් පැය 48ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර
කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ ,මැණික් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද්ධ
වත්කම් බැරකම් ප්‍රකාශ නොකරන මන්ත්‍රීන්ට එරෙහිව නීති සැකසිය යුතුයි - ඩලස්
වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන මන්ත්‍රීවරුන් සදහා රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කිරීමට හැකි වන පරිදි නීති සම්පාදනය
දේශපාලනය කරන රජයේ මාණ්ඩලික නිලධාරීන් ගැන විමර්ශන
පාර්ලිමේන්තු මැතිවරණය මූලික කර ගනිමින් දේශපාලන පක්ෂවලට, අපේක්ෂකයන්ගේ රැස්වීමවලට හා භෝජන සංග්‍රහවලට සහභාගි ව
වවුනියාවේ පැරණි ළිඳකින් මෝටාර් උණ්ඩ හමුවෙයි
වවුනියාව ඕමන්ත කෝවිල්කුංචි කුලම් ප්‍රදේශයේ පැරණි ළිඳක් තුල තිබී මෝටාර් උණ්ඩ 14 ක් සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසය
කුරුණෑගල නගරාධිපතිට බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම්
මේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිර
සියලු ධීවර වරාය වලට නව තාක්ෂණික ක්‍රමවේද
රටේ සියලු ධීවර වරාය වලට නව තාක්ෂණික ක්‍රමවේද සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු
මුද්දර තුළ සැඟවු මත්ද්‍රව්‍ය
කොල්ලුපිටිය,බගතලේ පාර ප්‍රදේශයේ නවාතැන්පලකදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක

