බදියුදින් හා කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට


හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදින් ප්‍රකාශ ලබාදිම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද  පැමිණ තිබේ.

                                                                              



Recommended Articles