කේරළ ගංජා, කහ, ඩොලර් හා රු.ල. 17ක් සමග 4ක් අත්අඩංගුවට


උයිලන්කුලම, පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ සිදුකළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදාව හා පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙහිදී කේරළ ගංජා කිලෝ 52ක්, කහ කිලො 920ක්, ඇමෙරිකන් ඩොලර් 500ක්, ශ්‍රී ලංකා රුපියල් 1725000ක්,ට්‍රැක්ටරයක් හො ටාටා ලොරියක් පොලිස් භාරයට ගෙන තිබේ.



Recommended Articles