කොළඹ බන්ධනාගාර සඳහා CCTV වසර අවසානයට පෙර


කොළඹ බන්ධනාගාර සඳහා CCTV පද්ධතියක් වසර අවසාන වීමට පෙර සවි කරන බව බනධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

අද පැවැති මාධ්‍ය හමුවකද ඔහු සඳහන් කළේ ලබන වසර අවසන් වීමට පෙර අධි ආරක්ෂිත බන්ධනාගාර වෙත ශරීර හා පාර්සල් පරීක්ෂා කිරීමේ උපකරණ යොදා ගන්නා බවයි.



Recommended Articles