හැමෝටම දෙනවා. ඔය ඔක්කොටම කියන්න. අදත් කැබිනට් එක අනුමත කළා තව 10000කට. එතකොට ඔක්කොටම දෙනවා. ගෙවල්වලට යන්න අව්වේ වේලෙන්
Latest News
තවත් ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි
අද (19) උදෑසන 10 පමණ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නිරෝධානය වෙමින් සිටියදී මියගිය පුද්ගලයාට කොරෝනා නෑ
හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳ
ලංවිම පද්ධති ආරක්ෂාවට STF යොදවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප
19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැති අතර ම
ලංගම ප්‍රාදේශීය කළමනාකරුවෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්
තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා
රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇතැයි ජන
ගම්මන්පිල හා රමේෂ් කැබිනට් ප්‍රකාශක ධුරවලට
නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන පිරිස් පත් කර
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද
නව රජයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19දා) පස්වරු 4.00ට රැස්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති ද
ගොවිපලකින් හමුවු කාන්තා අස්ථි කොටස් ගැන තවදුරටත් විමර්ශන
යාපනය පන්නෙයි කොට්ටඩි ප්‍රදේශයේ ගොවිපළකින් හමුවූ මිනිස් ඇටසැකිලි හමුවූ ස්ථානයේදී ඊයේ (18) දින යාපනය මහෙස්ත්‍රාත්
පළාත් කිහිපයකට සිහින් වැසි
බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
චීන තානාපති විදෙස් ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ (18දා) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශ්
නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර ඇරඹේ
නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර එළබෙන සුමානයේ ඇරඹිමට මුලික කටයුතු සම්පාදනය කර ඇත.
මාලදිවයින තුළ රැදී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (19) දින දහවල් කටුන
පොලිස් සිර මැදිරියක් තුළ පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියයයි
මොරගහහේන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි, මොරගහහේන පොලිසිය කියයි
නීති විරෝධීව ගෙනා කහ කිලෝ 807ක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන ව
අගමැතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට වැඩ අරඹයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 14 වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්
මීගමුව බන්ධනාගාරයේ මත්කුඩු ජාවාරමට තවත් අයෙක් අත්අඩංගුවට
මීගමුව බන්ධනාගාරගතව සිටින රැඳවියෙකගේ සම්බන්ධතාවක් සහිතව පවත්වාගෙන යන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් අත
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF SI අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දකාඩු පොකුරේ තවමත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 62යි
කන්දකාඩු පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් අතරින 567 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 ප
ගිනිඅවියක් හා තියුණු ආයුධ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් බ
පාර්ලිමේන්තුවට සියයට 11ක තරුණ නියෝජනයක්
අවුරුදු 25-40 අතර මන්ත්‍රීවරුන් 25ක්, 31-40 දක්වා 21ක්, 41-50 දක්වා 67ක්, 51-60 දක්වා 54ක්, 61-70 දක්වා 37ක්, 71-80 දක්වා 09ක්, 81-90 දක්වා 03ක්
කාලේ බෝතල් සහ තනි සිගරට්ටුව අලෙවිය නතර කිරීමට නව නීති
මද්‍යසාර අලෙවියේදී මිලිලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) අලෙවිය නතර කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව දුම්කොළ හා මධ්‍යසා
එජාපයට අන්තර් කාලීන නායකයෙක් පත්කරන්නේ නෑ
එක්සත් ජාතික පක්ෂයට අන්තර්කාලීන නායකයකු පත් කරන බවට සමාජ ජාල මාධ්‍යයන්හි පළවන ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් න
ප්‍රවාහනයේ පිම්මකට ජනපතිගෙන් සැලසුම්
මගී ප්‍රවාහනය නගාසිටුවන්න කෙටි හා දිගු කාලීන සැලැස්මක් දුම්රිය බස් රිය ඒකාබද්ධ සේවා ඇරඹීමට පියවර ඒකාබද්ධ ධාවන ක
නෙලුව - ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදී කලාපයේ ඉදිකිරීම් ජනපති නවත්වයි
නෙලුව - ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදි කලාපය තුල පිහිටි කිලෝ මීටර් 1.1ක කොටස තුළ කිසිඳු ඉදිකිරීමක් නොක
ලාංකිකයන් 421ක් දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ සහ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු රැගෙන එම රටවල සිට ගු
නීති රීති නිසා සාම්ප්‍රදායික කර්මාන්ත බිඳ වට්ටන්න එපා - ජනපති
සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිත
නවසීලන්ත සිදුවීම් භයානක යැයි කී ට්‍රම්ප්ට එරට අගමැති ජසින්ඩාගෙන් සැර පිළිතුරක්
එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසී
වික්ටෝරියා ප්‍රාන්තයෙන් තව ආසදිත 216ක් හා මරණ 12ක්
ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම්

