තවත් 11කට පූර්ණ සුවය


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට කෝවිඩ් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 3328 දක්වා ඉහල ගොස් තිබේ.



Recommended Articles