අගමැතිගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් පත් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද ඔහුයි.

නව රජය පත්වීමෙන් පසු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද විජයානන්ද හේරත් කටයුතු කළේය. 

 



Recommended Articles