පින්නවල අලි අනාථාගාරය වසා දමයි


රඹුක්කන ,පින්නවල එළිමහන් සත්වෝද්‍යාන සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමිමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

පවතින තත්ත්වය මත මෙලෙස අලි අනාථාගාරය වසා දැමිමට පියවර ගෙන තිබේ.



Recommended Articles