හිටපු අගමැති දෙවැනි දිනටත් පාස්කු කොමිසමට


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවන දිනටත් සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.

පසුගිය 6 වනදා සාක්ෂි ලබාදෙමින් සිටින අවස්ථාවේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම කල් අද දිනය දක්වා කල් තබනු ලැබුවා.



Recommended Articles