සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Latest News
ලතින් ඇමරිකාවේ ආසාදන මිලියන 8ක සීමාව පසුකරයි
කලාපයේ දරුණු ලෙස පීඩා විඳින බ්‍රසීලය, නව කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සඳහා ලතින් ඇමරිකානු කලාපයේ ඉහළින්ම රැඳී සි
ඩො.මි.70ක වසංගත ආධාර ඇමෙරිකාවේදී සොරාගෙන
’’මේ දක්වා අප විසින් අනාවරණය කර ගෙන ඇති හා අප විසින් මේ දක්වා නඩු පවරා ඇති වංචා ප්‍රමාණය සැලකිය යුතුයි’’ වැඩබලන සහ
ලොවපුරා කොවිඩ් ආසාදිත වූවන් 28,000,000 ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 908,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ දෛනික ආසාදන හා මරණ සංඛ්‍යාව තවද
20 ගැන බලන්න අගමැතිගෙන් කමිටුවක්
20 වැනි ආාණ්ඩුක්රම ව්‍යවස්ථා සංශොධන කෙටුම්පතේ බොහෝ වගන්ති සංශෝධනය විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන්
මැදපෙරදිග සිට තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට
මැදපෙරදිග රටවල් 02ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු අද (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මතලේ ප්‍රා සභා බල ප්‍ර දේශය තුළ ගව මස් අලෙවි කිරීමට අලුතින් බලපත්‍ර නෑ
මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මින් ඉදිරියට ගවමස් අලෙවි කිරිම සඳහා අලුතින් බලපත්‍ර ලබා නොදෙන බවට වු යෝජනාවක්
ඖෂධ අවශ්‍යතාවයෙන් භාගයක් දේශීයව නිෂ්පාදනයට සැලසුම්
රුපියල් බිලියන 60ක වාර්ෂික ඉතිරියක් ... හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉදි කෙරේ ... දේශීය ආයෝජකයන්ට ඖෂධ නගරයක් ... හැම මසකම
ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරිමට පියවර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිත
විස්ස සහ ප්‍රේමලාල් ගැන ජනපතිගෙන් පිළිතුරු
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල
පාර්ලිමේන්තු රැස්වෙන වේලාවේ වෙනසක්
ලබන සතියේ සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාවේ වෙනසක් කිරිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.
ප්‍රේමලාල්ට දඬුවම් දුන්නෙත් පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නෙත් අධිකරණයෙන්
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඩුවම නියම කිරීම සහ පාර්ලිමේන්තුවට පැමිණිමට ඉඩ ලබා දීම අධිකරණ නියෝග බවත් ඒ
සරලම තැනින් පටන් ගන්න,පසුව ලොකු වෙනසක් කරන්න පිළිවන් - ජනපති
“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහ
තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල වාර්තාව අගමැතිට පිළිගන්වයි
තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අද 10 දින අග්‍රාමාත්‍ය මහින්ද ර
අටලුගම පහරදිමේ සිද්ධියට සම්බන්ධ පිරිස බන්ධනාගාරගත කරයි
බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින
කුඩු චීනා හෙරෝයින් සමඟ අත්අඩංගුවට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කුඩු චීනා නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහතුනක් සමග මහනුවර රෝහල්
කොළඹට පැය 12ක වතුර කප්පාදුවක්
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 11වනදා පැය 12 ක කාලයක් කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු
රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් අවධානයට
රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගටම ලැබ
කලුකැලේ ගමට ඇමති උපදෙසින් විදුලිය ලැබෙයි
විදුලිය සිහිනයක්ම පමණක් වී, කුප්පි ලාම්පුවෙන් සැනසෙන රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයට අයත් පවුල් 60 ක් ද
පාඨලීගෙන් ආණ්ඩුවට විවෘත අභියෝගයක්
මේ වසරේ කෝවිඩ් වසංගතය නැතිවත් පළමු මාස තුනේ වර්ධන වේගය ඝෘන 1.6 යි. මේ සැප්තැම්බර් 15 වෙනිදාට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට සම්මාන දෙකක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තො
මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3152 දක්වා ඉහලට
තවත් ආසාදිතයින් 5ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 රෝගීන් ගණන 3,152 දක්වා ඉහළ ගොස් ඇත.
නෙදර්ලන්ත සමුද්‍රීය විශේෂඥයන්ගේ දැනුම මෙරටට ලබාදිමේ එකඟත්වයක
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති නිටන්ජා ගොන්ග්රිජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද
නැව ආශ්රිත ඉන්ධන පැල්ලම විශාල වෙයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවති
මහජන දිනය සඳුදාට ගෙන ඒමට විරෝධයක්
බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති
හෙරොයින් ඡාවාරම් කළ චූදිත පෝරකයට
හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි හෙරෝයින් ජාවා
බුදුරුව සහිත සාරියක් ඇද සිටි කාන්තාවක් පොලිස් භාරයට
බුදුන් වහන්සේගේ සිරස මුද්‍රණය කරන ලද සාරියක් ඇඳ නාරහෙන්පිට පුද්ගලික රෝහලකට පැමිණි කාන්තාවක් අද (10දා) පොලිස් භාරය
රු මි 2ක අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ අලුත්කඩේ කුමාර දොරටුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රධාන සැ
39230ක පිරිසක් නිරෝධායනය අවසන් කරයි
නිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාත
භූගත ඛනිජ සම්පත් සොයා නිෂ්පාදනය ශක්තිමත් කළ යුතුයි
ඉදිරි දශකය තුළ නව භූගත ඛනිජ සම්පත් සොයාගනිමින් ඒවාට අගය එකතු කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට භූ

