වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොවිඩ්


වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිවු දෙනෙකුට, සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ආසාදිතයින් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගන්නා බවය.

 



Recommended Articles