බස්නාහිර පළාතේ පොලිස් නිලධාරින් 199 දෙනෙකුට කොවිඩ්


අද (6) වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 258ක් වන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1350කි.

 



Recommended Articles