මහනුවර පාසල් තවත් සතියක් වසා දැමේ By .. // 2020 දෙසැ 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ. ඒ අනුව, එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසාතැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසීය. Facebook Twitter Google+ Recommended Articles