ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්න
Latest News
ගම්පහ වික්‍රමආරච්චි විද්‍යායතනය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරේ
ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනය , ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියව
මාසයක සිර දඬුවමක් නියම වූ තරුණයෙක් සිර මැදිරියේ ගෙළ වැලලාගනියි
අධිකරණයෙන් නියමවූ දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාසයක සිර දඩුවමක් නියම වූ තරුණයෙකු ඊයේ (04දා) සවස හලාවත පොලිස් බන්
කොරෝනා ආසාදිත රෝගීන්ට කළුතර දිස්ත්‍රික්කයේ නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්
කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝ
මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවල විස්තර
මිනුවන්ගොඩ හා පෑළියගොඩක කොවිඩ් පොකුරුවලට අදාළව ඊයේ (04දා) පුද්ගලයන් 443ක් කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොවිඩ්
මහනුවර 45කට කොවිඩ්
මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ්-19 රෝගීන් හතළිස් පස් දෙනකු වාර්තා වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ච
තල්මසුන්ගේ කනට කී රහස
(LONG READS) පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසුන් එකසිය ගණනක් රැස් වූහ. සමූහවශයෙන් රැස්වීම රජය විසින් තහනම්
කෝවිඩ් හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමේ
සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැ
කහතුඩුවෙන් කොරෝනා වෛරස රෝගීන් හමු වීමේ අඩුවක්
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරොනා වෛරස රෝගීන් හමුවීම යම් තරමකට පාලනය වී ඇතැයි කහතුඩුව සෞඛ්
ඡන්ද මධ්‍යස්ථානයක් ආයුධ සන්නද්ධ ට්‍රම්ප් ආධාරකරුවන් විසින් වටලා ඇති බව කියයි
පිටත වර්ධනය වන උද්ඝෝෂන හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල
කල්පිටිය රෝහල වසා දැමිමට කිසිම තිරණයක් නැහැ
කල්පිටිය මුලික රෝහලේ උපස්ථායකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස සනාථ විම පදනම් කරගනිමින් කිසිම අයුරකින් රෝහල වසා දැමි
ගම්පහ විභාග මධ්‍යස්ථාන දෛනිකව විෂබීජහරණය කෙරේ
කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. ( උසස් පෙළ) විභාගය පැවැත්වෙන ගම්පහ නගරයේ විභාග මධ්‍යස්ථාන , විභාගය අවස
මුන්දලම පුලිදිවාල්හි කඩොලාන පද්ධතිය විනාශ කළ සැකකරු අත්අඩංගුවට ගන්නැයි නියෝග
මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිටි කඩොලාන පද්ධතිය විනාශ කළ බවට ඊයේ ජනමාධ්‍ය විස
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තවදුරටත් අත්හිටුවයි
බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුර
ස්විස් රජය කොවිඩ් රෝහල් සහායට හමුදාව යොදා ගනියි
ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම හෝ ප්‍රවාහනය කිරීම සඳහා රෝහල්
ආණමඩුව රථවාහන ස්ථානාධිපති රිය අනතුකින් මරණයට
ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව ආණමඩුව පොලීසිය
කල්පිටිය රෝහලේ කණිෂ්ඨ සේවකයෙකුට කොවිඩ්
කල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වාර්තා වන බව කල්පිටිය පොලීසිය පවසයි. ම
ඇමෙරිකා ඡන්ද ගණන් කරද්දී කොවිඩ්-19 ආසාදන ඉහළ යයි
කරට කර ජනාධිපතිවරණ තරගය රට ග්‍රහණයට ගෙන ඇති මොහොතක, රට පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක ආසාදනවල ශීඝ්‍ර වර්ධනයක් ද
පස්වරුවේ අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ ව
ට්‍රම්ප් ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට යයි
මේ වනවිට මතුව ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප් තම අභිමතය පරිදි සියලු මෙවලම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් සඳහා බලහත්
පර්වතයක කොටසක් කඩා වැටීමෙන් අයෙක් මරුට - තිදෙනෙක්ට තුවාල
කොටදෙණියාව, ගල්වැඩපොළක් තුළ පර්වතයෙක් කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙ
සියලු ඡන්ද ගණන් කළවිට ජයග්‍රහණය විශ්වාසයි - ජෝ
තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකම තවමත් ඡන්දය ගණනය කරමින් තිබුණද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉදිරිපත් කරන පූර්ව මැතිවර
ලොවපුරා කොවිඩ් ආසාදන 48,000,000 සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,223,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හ
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර 2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා
තවත් කොවිඩ් ආසාදිතයින් 169ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි - ජනපති
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Sa
මාතලේ අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
දැනට රට තුළ ඇති පැතිර පවතින කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගෙන මාතලේ මහාධිකරණය, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අධි
ඇඳවැටීම නිසා මියගිය කොවිඩ් ආසාදිතයාගේ මරණය කොවිඩ් මරණයක් නොවේලු
නිවසේ ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල හානි සහිතව 02 දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ජීව
24 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොවිඩ් නිසා අඟලවත්ත කර්මාන්ත ශාලාවක් දෙදිනක් වසයි
අඟලවත්තේ ඇගලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව දින දෙකක් වසා දැමී

