කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137ක් වාර්තා වෙයි.
Latest News
බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරික්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක්
බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරික්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක් පත් කර තිබේ.
බෙලිඅත්තේ මංගල සාදයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නවතයි
තංගල්ලේ සංචාරක හෝටලයක රියැදුරකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේ අද රාත්ර
බදුල්ල අධිකරණයේ නඩු කටයුතු කල්තබයි
කොරෝනා වෛරසය ආසාදිත වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහ අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණීම නිසාවෙන් අධිකරණයේ
2019 සරසවිවලට තෝරා ගැනීම පිළිබදව වාර්තාවක් කැදවයි
වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක්
තවත් ආසාදිතයින් 272ක්
කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 272ක් වාර්තා වෙයි.
දහම් පාසල් ගුරුවරියන්ට දේශීය නිෂ්පාදිත සාරි
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘ
මොණරාගල බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියෙක් මරුට?
මොණරාගල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියෙකු අද (03දා) දහවල් මියගොස
මහනුවර කෝවිඩ් ආසාදිතයින් 41ක්
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් ආසාදිත රෝගින් 41 ක් හමුවි ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පවුල් 1,122ක් නිර
වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02ක් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි
වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය.
පාර්ලිමේන්තු සභාවේ අගමැති විසින් පත් කරන නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්දා පත් කරයි
පාර්ලිමේන්තු සභාවේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත්කර
දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු විසඳීමට කර්මාන්ත ඇමති සැරසෙයි
තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලප
ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් සිවුදෙනෙකුට උසස් විම්
යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් සිවුදෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කර තිබේ.
තවත් 332කට පූර්ණ සුවය
කෝවිඩ් වෛරසය ආසාධිත තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කෝවිඩ් හේතුවෙන් ඉසුරුපාය තාවකාලිකව වැසෙයි
කෝවිඩ් වසංගතය හමුවේ මතුව ඇති තත්වයන් හේතුකොටගෙන විෂබීජහරණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කාර්යාල
ගිරිඋල්ල මරදගොල්ල ග්‍රාමය හුදකලා කරයි
ගිරිඋල්ල පොලිස් වසමට අයත් මරදගොල්ල ග්‍රාමයෙන් ඉකුත් 01 වන දින කොරෝනා වෛරසය ආසාදනයවූ පුද්ගලයෙකු වාර්තාවීමත් සම
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.
බේරුවල රෝහලේ වෛද්‍යවරයෙකුට හා රසායනාගාර අංශ සේවකයෙකුට කොරෝනා
බේරුවල රෝහලේ වෛද්‍යවරයෙකුට හා රසායනාගාර අංශ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සඳ
වලල්ලාවිට එකම පවුලේ පහකට කොරෝනා
මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදන
මුදල් කාරක සභාව නම් කරයි
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත පාර්
වියානා ප්‍රහාරය ISIS හිතවාදී ප්‍රහාරයක් ලෙස සැලකෙයි
සැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එ
ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයදුම්පත්‍රය
නිරෝධායන ඇඳිරි නීතිය සමයේදී පවා ක්ෂේත්‍ර කිහිපයක ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත
තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි
කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ ත
කොරෝනා නවතිනවානම් මුහුදට වුණත් බිලිවෙනවා
ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්ච
මහනුවර නාගරික මන්ත්‍රී විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපයි
මහනුවර මහ නගර සභාවේ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රී එම්. පී. විග්නේෂ්වරන් මහතා එම මන්ත්‍රීධූරයෙන් නෙරප
ඩයලොග් සමාගම වියළි ආහාර මළු බෙදයි
කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට ඩයලොග් සමාගම එක්ව සිටියි. සහන අවශ්‍ය ජනතාව
පාර්ලිමේන්තුව අද පැය දෙකකට සිමා වෙයි
පැය දෙකක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
ආනියාකන්ද ආයුර්වේද රෝහල වසා දැමේ
ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ රාත්‍රියේ සිට වසා වසා දැ
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවීමක්
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ , වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩ
පළාත් කිහිපයකට අද වැසි
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි

