ආනවිලුන්දාවේ කඩොලාන විනාශ කළ 3ක් අත්අඩංගුවට


ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩොලාන ශාක විනාශ කළ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන් විනශ කළ කඩොලාන ශාකවල වටිනාකම රුපියල් 150000ක් පමණ වන බවද ඒ මහතා පැවැසීය.

සැකකරුවන් අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles