පොලීසියට ත්‍රිරෝද රථ 2000ක්


ශ්‍රී ලංකා පොලීසියට ත්‍රි රෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය තෙ පැවැරෙන රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැතිවීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් මෙසේ ත්‍රිරෝද රථ මිලදී ගැනීමට නියමිතය.



Recommended Articles