දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්
Latest News
රෝහල් පොකුරක් ඇතිවීමට පෙර සෞඛ්‍ය සේවකයෝ බේරාගන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල බලධාරීන්ගෙන් ඉල්ලයි
කෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බ
ලාංකීය බෞද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් පිරි කාන්තා විමුක්තියට අනුබල දුන් උදුවප් පොහොය
උදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි. එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බ
නොවාවැක්ස් එන්නත 3 වැනි සායනික පරීක්ෂණ ඇරඹෙයි
සහභාගිවන්නන්ගෙන් තුනෙන් දෙකකට අහඹු ලෙස එන්නත් දෙකක් දින 21ක කාල පරාසයකින් ලබාදෙනු ඇත. එමෙන්ම මේ වනවිට බ්රිතාන්
නිව්යෝක් එන්නත් වංචාවලට ඩො. මිලියනය දක්වා දඩයක්
’’එන්නත් ලබාගැනීම ප්‍රමුඛතාවයක්. නමුත්, එන්නතක් ලබා ගන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු දේශපාලනයක් තිබිය යුතු නැහැ. එන
බ්‍රිතාන්‍ය හා ද. අප්‍රිකා කොවිඩ් නව ප්‍රභේදය ගැන WHO එම රටවල් සමග අධ්‍යයනයකලු
’’රටවල් ඵලදායී ලෙස සොයා බලා පරීක්ෂා කරන්නේ නම් පමණක්, එම රටවලට නව ප්‍රභේද තෝරාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට උපාය මා
මහා බ්‍රිතාන්‍යයෙන් ගෙවුණු දිනයේ ආසාදන 41,385ක්
කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවීම සමග වසංගතය ආරම්භ වූ දා සිට එරටින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්
කොවිඩ් රෝගීන් වැඩිවීමෙන් කියුබාවේ දැඩි සංචරණ සීමා
කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ මෑතකදී ජාත්‍යන්තර සංචාරකයන් සඳහා රට විවෘත කිරීමෙන්
ඇල්ජීරියාවේ කොවිඩ් සටන වෙනුවෙන් චීනයෙන් සහාය
කොවිඩ්-19 පැතිරයෑමට මුහුණ දෙන ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිතය ආරක්ෂා කිරීම සඳහා චීනයේ ප්‍රමුඛතාවය යළිත් අවධාරණය කළ චීන
කොවිඩ්-19 නව ප්‍රභේදය ඇති රෝගීන් ෆින්ලන්තයෙන්
බ්‍රිතාන්‍යයේ සංසරණය වන කොවිඩ්-19 නව ප්‍රභේදයේ ආසාදිතයන් දෙදෙනෙකු මෙන්ම, දකුණු අප්‍රිකාවේ පැතිරී ඇති වෙනම ප්‍රභේ
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 810ක සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,772,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
තවත් කොවිඩ් මරණ තුනක්
තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා වර්ධ
පෑලියගොඩ දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුර 38000ට කිට්ටු කරයි
පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පො
ප්‍රාථමික පාසල් කොටස් දෙකකට විවෘත කිරිමේ තිරණයක්
ලබන ජනවාරි 11 වනදා ආරම්භ කෙරෙන පාසල්වල ප‍්‍රාථමික අංශයේ සිසුන් කොටස් දෙකකට පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ත
ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිට ජනපතිගෙන් උසස් වීමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන්
සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන බියක් ඇති කර ගත යුතු නෑ
සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන්
වත්තල සතොස ගබඩා සංකීර්ණයේ තවත් 13කට කොවිඩ්
සතොස ගබඩා සංකිර්ණයේ එක් නාට්ටාමිවරයෙකු ඉකුත් දින කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමිපතම ආශ්
පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 366ක්
පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පො
සතොසට හා ලක් සතොසට නව සභාපතිවරු
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශය
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි
2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සි
කොවිඩ් ආසාදිතයින් 366 දෙනෙක්
කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය
කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න
ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය
තවත් ආසාදිතයින් 520කට සුවයි
කොව්ඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 520 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබ
බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54ක්
බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.
යූක්‍රේනයේ සිට පැමිණි විදේශිය සංචාරකයින් පිරිස මත්තලට
කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින්
උගුරැස්ස පිටිය ප්‍රදේශයේ නිවාස 45ක දෙසිය දෙනෙකු නිරෝධායනයට
කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙයට සහභාගි වූ ආයෙ කොට කොවිඩ් 19 වෛරසය ආස
හැටන් වටවල මවුන්ජින් වත්ත හදුකලා කෙරේ
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ක
බස්නාහිරින් පිටවන අයට අඛණ්ඩව ඇන්ටිජන් පරීක්ෂණ
බස්නාහිර පළාතෙන් පිටතට යන සියලු දෙනා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන බව පොලිස
මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි
මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය තාවකාලිකව වසා දමයි
කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද (28) සිට තාවකාලිකව වසා දමා තිබේ.

