හදිසි දුම්රිය වර්ජනයෙන් මගීන් පීඩාවට By රුවන් කාශ්‍යප // 2021 මාර් 18 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල සේවා සඳහා පිටත්ව යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles