කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද (28) සිට තාවකාලිකව වසා දමා තිබේ.
Latest News
බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොවිඩ්
බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) ස
දකුණු පළාතේ කළ PCR ගණන 57000 පනි
දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වි මේ දක්වා කාලය තුල දි දකුණු පළාත තුල පි.සි.ආර් පරික්ෂණ 57909ක් සිදුකොට ඇති බැව් දකුණු පළාත
කෝටි 5 කට කේරල ගංජා යාපනයෙන් සොයා ගනියි
යාපනය කන්කසන්තුරෙයි මුහුදු වෙරණේ තිබී රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 360 ක් ඊයේ (27දා) සොයාගත්
නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1000 පනි
නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1004 දක්වා ඉහළ ගොස් ඈති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන
ෂෙල්ටන් මුතුනමගේ සමුගනියි
ජනප්‍රිය ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීගමුව රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු
කොවිඩ් ආසාදිතව පැනගිය පුද්ගලයා සොයා ගනියි
කොවිඩ් ආසාදිතව සපුගස්කන්ද ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අ
වටවල ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් අසාදිතයන් 18 දෙනෙක්
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු තවත් ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 18 දෙනෙකු
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයෙන් මිනිසුන් දැඩිව රෝගාතුරවීමක් පෙනෙන්න නෑ -වෛද්‍ය ෆවුසි
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ගැන බොහෝ ප්රවෘත්ති මැවෙමින් තිබුණද, වෛරසයක් සෑමවිටම විකෘ
චෙක් අගමැති එරට කොවිඩ් එන්නත ලබාගත් ප්‍රථමයා වේ
රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් ජනගහනය මත දැඩි නීති පැනවීම අගමැති බබීක් ප්‍රතික්ෂේප කළේය. නමු
දකුණේ කොවිඩ් ආසාදිතයින් ගණන 874 දක්වා ඉහළට
දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතය
ඉතාලිය එරට ප්‍රථම කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදෙයි
ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ’’අද ඉතාලිය අවදි වන දිනයක්. එය එන්නත් දින
කොවිඩ්-19 හි නව ප්‍රභේදය නෝර්වේහිදී අනාවරණය වේ
තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා අතිරේක පරීක්ෂණ සහ සමීප සම්බන්ධතා පසු විපරම් කිරීම සිදුකරන බව නෝර්ව
පුද්ගල ඝාතනනයට උත්සාහ කළ සැකකරු පොලීසිය බලය භාවිත කිරීමේදී මරුට
පුද්ගලයෙකුගේ අත්පා වෙන් වෙන වන ආකරයට තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් පොලීසිය සිදු කළ බලය
කැනඩාවෙන් කොවිඩ්-19 නව ප්‍රභේදයේ සිද්ධි 2ක් හෙළි වේ
තහවුරු කරන ලද සිද්ධි දෙක කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හි ඩර්හැම් කලාපයේ යුවළකි. මෙම යුවළ දන්නා සංචා
වසංගත සූදානමේ පළමු වැනි ජාත්‍යන්තර දිනයක් - WHO
’’ඉතිහාසය අපට පවසන්නේ මෙය අවසාන වසංගතය නොවන බවයි. වසංගත යනු ජීවිතයේ සත්‍යයක්’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක
ඇමෙරිකානු කොවිඩ් ආසාදන මිලියන 19ක සීමාව පසුකරයි
එක්සත් ජනපදය දැන් ලෝකයේ කොවිඩ්-19 ආසාදනවලින් 23.60%ක් හෝ මරණවලින් 18.87%ක් වාර්තා කරයි.
චීන කොවිඩ් එන්නත්වලට ලෝකය පුරා පිළිගැනීමක්
කොවිඩ්-19 වෛරසයට එරෙහි සායනික පරීක්ෂණවලදී 91.25%ක ඵලදායී වූ චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම නිපදවූ කොරෝනාවැක් එන්නතෙහි
ලොව පුරා කොවිඩ් මරණ 1,764,000ක සීමාව ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 80,725,000ක සීමාවේ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
විදේශීය සංචාරකයන් රැගත් පළමු ගුවන් යානයක් හෙට මත්තලට
ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය හෙට දින පස්වරුවේ යූ
ICC දශකයේ කණ්ඩායම්වලට සංගා හා මාලිංග
සංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.
දකුණු අප්‍රිකාව තවත් ලකුණු 79ක් පසුපසින්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය
තවත් කොවිඩ් මරණ 4ක් - සමස්ත මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළට
පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් 37000 ඉක්මවයි
ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වීමත් සමගිනි. ඒ අනුව එම පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන් ගණන 37360ක් දක
බේරුවල ප්‍රා.ලේකම් කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 445 දක්වා ඉහළට
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය ඔක්තෝබර් 28 දින සිට දෙසැම්බර් 26 දින වන විට ගතවූ මාස දෙකක කාලය තුළ කොරෝනා ආ
කොවිඩ් ආසාදිතයින් 462ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 462ක් අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය
පොලිස් බල ප්‍රදේශ 3ක් හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරේ
හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙ
වව්නියාව මහරෝහලේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට
කොවිඩ් 19 වෛරසය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කා
ගුවන්තොටුපොළ විවෘත කිරීම ජන: 17න් පසුව
ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින
ගාල්ල - කොළඹ AC බසයක රියදුරුට හා කොන්දොස්තරට කොවිඩ්
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව තහවුරු වී ත

