ඇහැලියගොඩදි රු.ලක්ෂ 25ක රන්මාල කොල්ලකා පළායයි


මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන රන් ආභරණ පාහැර ගැනිම් ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ දිනයේදි ඇහැලියගොඩ රන් භාණ්ඩ අලෙවි සැලක සිදු වු සොරකමකින් ඒහි තිබු රන්මාල තුනක් කොල්ලකා පළා ගොස් තිබේ.

රන්මාල මිලදි ගන්න මුවාවෙන් පැමිණි පුද්ගලයෙකු මෙලෙස රන්මාල තුනක් කොල්ල කා පළා ගොස් තිබේ. ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික වෙයි.



Recommended Articles