2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණ
Latest News
කුරුණෑගල නිරෝගී දරු උපතක් කළ මවකට කොවිඩ්
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී නීරෝගි දරු උපතක් සිදු කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පළාත් කිහිපයකට අද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි
ජොන්සන් එන්නතට 2021 පෙබරවාරියේ අනුමැතියක්
මෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනප
යේමන ගුවන් තොටුපළට ප්‍රහාරයක් - 22ක් මරුදකී
මෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම
ඔක්ස්ෆර්ඩ් එන්නතතට බ්‍රිතාන්‍ය තුළ අනුමැතිය
මේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැත
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 18 සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 82,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
තවත් කෝවිඩ් මරණ 4ක්
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ.
අබ්දුල්ලා මහරූෆ් රිමාණ්ඩ්
හිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 282ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 282ක් හඳුනාගෙන තිබේ.
මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැදවියන් 128කට චෝදනා
මහර බන්ධනාගාරයේ සිදුවු නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ දේපල වලට අලාභ හානි කරමින් කටයුතු කළ රැදවියන් 128
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 5 ඇරඹේ
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්
චීන ජනපතිගෙන් ජනපතිට හා අගමැතිට සුබ පැතුම්
දෙසැම්බර් 25 වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතු අලුත් අවුරුදු සුබ පැතුම් පත් ජනාධිපති අතිගරු ගෝඨ
කොවිඩ් ආසාදිතයින් 354ක්
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රි ලන්කන් කේටරින් තවත් 05කට කොවිඩ්
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ තවත් සේවකයින් 05 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගම එම ආයතනයේ මේ
යාපනය මහනගර සභාවට නව නගරාධිපතිවරයෙක්
යාපනය මහනගර සභාවේ වී. මනිවන්නන් මහතා නගරාධිපති ලෙස පත්කර තිබේ.
මහර සිද්ධියේ මියගිය රැඳවියන්ගේ සිරුරු සම්බන්ධයෙන් දුන් නියෝගය
පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්‍රාත්
තවත් ආසාදිතයින් 698 කට සුවයි
මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ.
කොස්ගම හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ
පසුගිය දෙසැම්බරු 24 වන දින හුදකලා කිරීමට පියවර ගැණුනු කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ පනවා තිබු හුදකලාභාවය වහාම ක්
මුස්ලිම් මල සිරුරු ආදාහනයට එරෙහිව මහනුවර විරෝධතාවය
කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව (30) පෙරවරුවේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්ව
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1740 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 30 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1740 ක් දක්වා ඉහළ ගොස් ඇති
කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කෙරේ
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරාය
රත්නපුර මහ රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුලු 14කට කොරෝනා
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආ
මඩකලපුවෙන් ගිනිඅවි තොගයක් සොයා ගනියි
මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක කජු ගස්යට ආරක්ෂිතව පොලිතින් උරයකින් ඔතා තිබු තුවක්කුවක් හා පතරෝන් හා මැග
නිරෝධායන නීති කඩ කළ 28 දෙනෙක් අත්අඩංගුවට
අද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උ
අධිකරණ ඇමති අස්වු පුවත අසත්‍යයක්
තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.
දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් ගණන 939ක් දක්වා ඉහළට
දකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා
වතු කම්කරු වැටුප් වැඩි වීම සිහිනයක්ම වේවිද...?
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්ර
බලපිටියේදී ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලයි
ගිනිඅවි නිෂ්පාදනාගාරයක් අද (29 ) රාත්‍රියේ වටලා නිෂ්පාදනය නිමා කර තිබූ ගිනි අවියක් , නිෂ්පාදනය වෙමින් තිබූ ගිනි අවි
ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

