යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනය තුළත් කොවිඩ් අසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Latest News
වන්ද්‍යාකරණය කළ පිරිමි ඩෙංගු මදුරුවන් 100000ක් මුදා හරියි
මෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මු
අපේ රජය තුළ අපි අසරණ වී සිටිනවා
“මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව. අපි ජනතාවගේ මනාපයෙන් ප
අප්‍රේල් 1වනදා සිට විශේෂ රථවාහන සැලැස්මක්
එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිර
පළමු පුරවර විශ්වවිද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවල අරඹයි
රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර
ජල පහරකට හසුවී කාන්තාවක් මරුට
මේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේ
දඹුල්ලට සහල් ආර්ථික මධ්‍යස්ථානයක්
මෙරට ගොවි සංවිධාන සහ මාධ්‍ය ආයතන මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ පළමු සහල් ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ ආර
අවුරුදු උත්සව පැවැත්විම පිළිබදව අවසන් තිරණය ලබන සතියේ
අවුරුදු උත්සව පැවැත්විම සම්බන්ධයෙන් එළෙඹන සතියේ අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රි
මස්කෙළිය හිංදු කොවිල යළි විවෘත කරයි
කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු කොවිල නැවත විවෘත කිරිමට උපදෙස් ලබා දුන් බ
සතිය ඔබට කොහොමද?
මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යය
බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 1120ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතේ ඊයේ (28) පෙ.ව 7 දිට පස්වරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පලතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරු
COVAX වෙත කැන්සිනෝ එන්නත් ලබාදීමට සූදානම්
චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්
බිරිඳ සිය සැමියාව ඝාතනය කරයි
දීර්ඝ කාලීනව පැවැති අමනාපකම් හේතුවෙන් 38 හැවැරිදි බිරිඳ විසින් තම 40 හැවැරිදි තම ස්වාමිපුරුෂයාගේ ගෙල බෙඩ් ෂීටයකින
වෙනිසියුලා විපක්ෂ නායක ගුවයිඩෝට කොවිඩ් වැලඳිලා
’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කො
මොසැම්බික් හි IS ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වේ
මොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවු
පළාත් කිහිපයකට තද වැසි
සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
සීනොවැක් මාත්‍රා මිලියනයක් එල් සැල්වදෝරයට පැමිණේ
මෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එ
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් දින තුනක් ලොක්ඩවුන් කරලා
මිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේල
බස්නාහිර සියලු පාසල් අද සිට විවෘතයි
පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් ද
සූවස් ඇළේ සිරවූ නෞකාව මුදාගැනීමට අමතර ටග් යාත්‍රා
නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුත
චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක සීමාව පසුකරයි
එමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලිය
ලොව පුරා කොවිඩ් සුවවූවන් ලක්ෂ 720ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
කොවිඩ් ආසාදිත මරණ ගණන 561ක් දක්වා ඉහළට
මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.
දිගන ඇල්ලේ දිය නැමට ගිය තරුණයන් දෙදෙනකු මරුට
කොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නැමට ගිය තරැණයන් දෙදෙනකු අද (28) දා පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසය
යාපනය කලාපයේ සියලු පාසල් සතියක් වසයි
යාපනය දිස්ත්‍රික්කයේ සීඝ්රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ ස
කොරෝනා පරීක්ෂාවට පේරාදෙණිය සරසවියෙන් නව පරීක්ෂණ කට්ටලයක්
පුද්ගලයකුගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී වෛරසය ඇති නැති
පුද්ගලයෙකුට ගිනි තැබූ සැකකරුවෙක් සොයයි
කෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළු
ආසාදිතයින් ගණන 92,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.
යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ
යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද (28) දිනයේ තීරණය කළ බව උතුරු පළා
235කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.

