බිරිඳ සිය සැමියාව ඝාතනය කරයි


කොස්වත්ත, ලුණුවිල ප්‍රදේශයේදි බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වී තිබේ. දීර්ඝ කාලීනව පැවැති අමනාපකම් හේතුවෙන් 38 හැවැරිදි බිරිඳ විසින් තම 40 හැවැරිදි තම ස්වාමිපුරුෂයාගේ ගෙල බෙඩ් ෂීටයකින් සිරකර ඝාතනය කර තිබේ.

බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගේ දරුවන් තිදෙනා පොලිස් භාරයට ගෙන තිබේ. දරුවන් තිදෙනා පරිවාසභාරයට යොමුකිරීමට නියමිතව තිබේ.



Recommended Articles