කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මූලිකව පැතිරුණු බවට පවතින අදහස අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් මෙම පර්
Latest News
කොවිඩ් නව ප්‍රභේද පිළිබඳ වැඩි විමසිල්ලක් දක්වන්න - WHO අවධාරණය කරයි
’’අපගේ සාමූහික ඉලක්කය වන්නේ මේ තරගයේ ඉදිරියෙන් සිටිමින්, වඩාත් සැලකිලිමත් විය යුතු නව ප්‍රභේද ඉක්මනින් හඳුනාගෙ
බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය දැන් රටවල් 50කම පැතිරිලා
විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය පැවති වෛරසය ප්රභේදයන්ට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවක් පෙනෙන්නට තිබු
ද. අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදයට එන්නත් කාර්යක්ෂමතාව අඩු වේවිලු - විද්‍යාඥයන් පවසයි
මෙම නව විකෘතිය E484K ලෙස හැඳින්වෙන අතර, එය මීට මාස දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරස ප්
ඉන්දුනීසියා ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනියි
පියාසැරි දත්ත රෙකෝඩර මගින් ගුවනේ පීඩනය, ගුවන් වේගය සහ උන්නතාංශය ඇතුළුව ගුවන් යානයක තොරතුරු සකසයි. දෙවැනි කළු පෙට
ලොව පුරා කොවිඩ් මරණ 1,960,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 91,527,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කර
තවත් කොවිඩ් මරණ 4ක්
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වව්නියාව නගර සීමාව දින 12කට හුදකලා කෙරේ
කොවිඩ් -19 වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් දින 12ක කාලයක් වව්නියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව ව
තවත් කොවිඩ් ආසාදිතයින් 274ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.
බන්ධනාගාරය තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර තිබෙනවා
කොවිඩ් 19 වෛරසය බන්ධනාගාරය තුල ව්‍යාප්ත වීම මනා ලෙස පාලනය කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන
මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2618ක් දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 34ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවි
ETI හිටපු අධ්‍යක්ෂකවරු යළි රිමාන්ඩ්
ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිවුදෙනා එළඹෙන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කි
කටුනායක ගුවන් තොටුපොළට සම්මානයක්
ගෝලීය කොරෝනා වසංගත රෝගී තත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ, ගුවන් මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය ඉතා විධ
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මෝටර් රථ 12ක් රේගු අත්අඩංගුවට
විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් (
ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා
පෝලන්ත ගුවන් සේවා කාර්යය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයෙකු ඇතුළු සිව් දෙනෙක
රන්ජන් රාමනායකට සිරගත වීමට සිදු වුයේ සීමාව ඉක්මවා වැඩ කළ නිසයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පමණින්අධිකරණයට අපහාස කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වග
තවත් කොරෝනා ආසාදිතයින් 310ක්
තවත් කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොග්ගල ඇඟළුම් කම්හලක හතරකට කොවිඩ්
කොග්ගල ඇඟලුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (12දා) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
පෑලියගොඩ තවත් ප්‍රදේශයක් අද හුදෙකලා කරයි
අද (12) ප.ව 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගව ඝාතනාගාරයක හිමිකරුවෙකු ගෙන් ඇතුන්ගහක
ආසාදිතයින් 530කට පුර්ණ සුවය
අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රු. මිලියන 673ක පාඩුවක්
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උ
වව්නියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට
වව්නියාව බසාර් වීදිය ඇතුලු ප්‍රධාන මාර්ගවල පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 110 ක් දක්වා කොරෝනා ආසාදිතයි
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුකොටගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
පුද්ගලික අංශ සේවකයන්ට වැටුප් සහනය තවදුරටත්
කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන ක
රන්ජන් නිරෝධායනයට යොමුකරයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කරයි
ගෙවුණු සතියක කාලයක් පුරාවට උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා ජලගැලීම් නිසා ප්‍රදේ
රන්ජන් අවුරුදු 4ක් සිරගෙට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම
මුහුණු ආවරණ නොපැළඳි 46කට කොවිඩ්
ජනවාරි 05දා ආරම්භ කළ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කිරීමේ මෙහෙයුම්වලට අදාළව ප
මැදපෙරදිග රැකියාවට ගොස් හිරිහැරවලට ලක්ව සිටි 414 දෙනෙකු දිවයිනට
මැදපෙරදිග , කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී සිය හාම්පුතුන් අතින් විවිධ හි

