තවත් ආසාදිතයන් 37ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 37ක් වාර්තා වී තිබේ.  පෑලියගොඩ පොකුරට සම්බන්ධ 16ක්, බන්ධනාගාර පොකුරට සම්බන්ධ 07ක් හා විදේශයන්හි සිට පැමිණි 14ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.



Recommended Articles