තෑපැලේ නිවාඩු අවලංගු කෙරේ


වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරිමට තැපැල්පතිවරයා කටයුතු කර තිබේ.

ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරිමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යාවශ්‍ය රාජකාරි බිදවැටිම් මහජන සේවා අඩාල නොවි පවත්වාගෙන යාමයි.



Recommended Articles