මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
Latest News
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 663 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 663 ක් දක්වා අද (14) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ
කුඩු අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු සමග පුද්ගලයෙක් අද 14 සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින
“ආසියානු බොදු සාම සමුළුව ” ජනපති සහභාගීත්වයෙන් ඇරඹේ
“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් අද (14
බන්ධනාගාර ආසාදිතයින්ගෙන් සුවය ලැබු පිරිස 3850ක් දක්වා ඉහළට
බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධ
මධ්‍යම පළාතේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2734 ක් දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 106 ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොව
ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692ක්
ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව
දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහලට
දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (13) වාර්තා වූ නව ආසාදිතයින් 20දෙනකු සමග මේ වනවිට දකුණු
ගජමුතු 04ක් සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට
විකිණිමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජ මුතු හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් හම්බන්තොට දී 13 වනදා සව
පලාගිය ආසාදිත පුද්ගලයා ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන්නයේ දී සොයාගනි
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථනයකට රැගෙන යමින් සිටිය දී ඊයේ (13) පලාගිය ආසාදිත පුද්ගලයා ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන
ශ්‍රී ලංකා මාල දිවයින් තානාපති සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකා මාල දිවයින් තානාපති ඕමර් අබ්දුල් රෂාක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අතර සාකච්ඡාවක් (13.01.2021) මාලිගාව
සංචාරක කර්මාන්තය වෙනුවෙන් උපරිම ලාභ ලබන්නට නුවරඑළිය තවමත් දියුණ කර නැතිලු
නුවරඑළිය නගරයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන මහ නගර සභාවේ ආදායම් තත්ත්වය පිරික්සා බැලුවත්, සංචාරක ව්‍යාපාරය එම නග
ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 122ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 122 දෙනෙකු (14) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුවීමත් සමග පසුගිය ඔක්ත
කොග්ගල නිදහස් වෙළද කලාපයේ තවත් ඇගලුම් සේවිකාවන් 06කට කොරෝනා
කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරා
පළාත් කිහිපයකට අදත් වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම
අඩු ආදායම්ලාභී රටවලටත් එන්නත් දෙන්න - WHO ධනවත් රටවලින් ඉල්ලයි
රටවල් එන්නත් කිරීම ආරම්භ කළ දින 36 තුළ මේ වනවිට එන්නත් මාත්‍රාව මිලියන 28ක් දැනටමත් පුද්ගලයන්ට ලබාදී ඇති බව ලෝක සෞඛ්
චීනයේ සීනොවැක් එන්නත තුර්කිය තුළත් අනුමත කරයි
තුර්කි සෞඛ්‍ය නියාමකයන් මෙම නිවේදනය නිකුත් කළ වහාම එරට සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකාට සීනෝවැක් පළමු එන්නත් මාත්
වූහාන් එන WHO කණ්ඩායම නිරෝධායනයකට යෙමුවෙයි
’’වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාත්මක කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනත් රටවලට සහ ප්‍රදේශවලටත් මේ ආකාරයේම
නිදහස් කවි අහසේ මහා මේඝය මහගම සේකර
දිනය 1976 වර්ෂයේ ජනවාරි මස 14 වැනිදාය. එදින උදෑසන කොටුව දුම්රිය ස්ථානයට වී කුමුදු කුසුම් කුමාර මහතා මග බලා සිටියේ ’මහග
කොවිඩ් නව ප්‍රභේද එන්නත් කාර්යක්ෂමතාවට ගැටලුවක් වේවිද - සමාගම් කතා කරයි
’’mRNA තාක්ෂණයේ සුන්දරත්වය එන්නේ එයයි. අපට ජානමය අනුක්‍රමය සමග, සති හයක් වැනි කෙටි කාලයක් තුළ ඉතා කෙටි පිළිවෙළකින් න
කොග්ගල නිදහස් වෙළද කලාපයේ තවත් ඇගලුම් සේවිකාවන් 06කට කොරෝනා
කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරා
චීනය කොවිඩ්-19 එන්නත් මිලියන 10ක් ඉක්මවමින් එරට ජනතාවට ලබාදීලා
ආනයනික සීතල දාම නිෂ්පාදන හැසිරවීමේ නිරතව සිටින ප්‍රධාන කණ්ඩායම්, රේගු නිලධාරීන්, සෞඛ්‍ය සේවකයන් සහ පොදු ප්‍රවාහ
දෝෂාභියෝගය හමුවේ ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කරයි
මෑත දිනවල තමාව තහනම් කළ සමාජ මාධ්‍ය සමාගම් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිදහස්
ට්‍රම්ප් ස්නැප්චැට් සමාජ ජාල ගිණුම ස්ථිරවම තහනම් වේ
මීට පෙර ෆේස්බුක් විසින් ට්‍රම්ප්ගේ ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර, ට්විටර් විසින් ට්‍රම්ප් සම්පූර
කිසිවෙකු නීතියට ඉහළින් නෑ - කතානායක දෝෂාභියෝග ලිපියට අත්සන් කර පවසයි
’’අද, ද්විපාර්ශ්වීය ආකාරයකින් සභාව පෙන්නුම් කළේ කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින බවත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා
ඇමෙරිකා ඉතිහාසය දෙවරක් දෝෂාභියෝගයකට ලක්වූ ජනපති බවට ට්‍රම්ප් පත් වෙයි
මෙවර ට්‍රම්ප්ට එරෙහි දෙවැනි දෝෂාභියෝගයෙහි විශේෂත්වය වූයේ ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයන් ද
ලොව පුරා කොවිඩ් මරණ 1,975,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 92,240,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කර
කොරෝනා ආසාදිත රෝගියෙකු රෝහලට රැගෙන යන අතරතුර පළායයි
කොරෝනා ආසාදිත බව කොළඹ දී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පළාගො
ලක්ෂ 65ක ගජමුතු සමඟ 5දෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා ගජමුතු 4ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද ( 13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්
තවත් කොවිඩ් මරණ 3ක්
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

